OL Maths Teacher logo OL Maths Teacher

OL Maths Teacher

by BimTec Solutions

🗂️ Education

🆓 free

4.9/5 ( 219+ reviews)
Android application OL Maths Teacher screenshort

Features OL Maths Teacher

මෙම සාමාන්‍යය පෙළ ගණිතය ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් ඔබට 9, 10, 11 සියළුම ශ්‍රේණිවල ගණිත පාඩම් ආවරණය කරගත හැකියි.
පාඩම් අනුව වර්ගීකරණය කල කෙටි සටහන්, ජ්‍යාමිතිය සදහා වෙනමම කොටසක්, දිවයිනේ ජනප්‍රිය පාසල්වල වාර විභාග ප්‍රශ්නපත්‍ර, පළාත් ප්‍රශ්නපත්‍ර, කළාප ප්‍රශ්නපත්‍ර, පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර, වීඩියෝ පාඩම් පැහැදිලිකිරීම්, අනුමාන ප්‍රශ්නපත්‍ර + පිලිතුරු, බුද්ධි වර්ධක සුවිශේෂී ගැටළුමේ ආකාරයෙන් සාමාන්‍යය පෙළ විභාගයට සූදානම්වන සිසුන් සදහා තනිවම වුවත් ගණිතය විශය ප්‍රගුණ කරගැනීමට මහගු පිටුවහලක් වන පරිදි නිමවා ඇති ජංගම දුරකතන යෙදවුමකි.
කෙටි සටහන් යටතේ සියළුම ශ්‍රේණිවල පාඩම් සාරංශකර පහසුවෙන් මතක තබාගත හැකිවන අයුරින් දක්වා ඇත.නව නිර්දේශයට අදාළ සියළුම පසුගිය ප්‍රශ්නපත්‍ර එකතුකර ඇත.පළාත් හා කලාප ප්‍රශ්න යටතේ විවිධ ප්‍රදේශවල පැවැත්වූ ප්‍රශ්න පත්‍ර පිලිත්‍රරු සමග දක්වා ඇත.දිවයිනේ ජනප්‍රිය යැයි කියනා බොහෝ පාසල්වල වාර විභාග ප්‍රශ්නපත්‍ර එකතුවක් වෙනමම දක්වා ඇත.නිරන්තරයෙන්ම වෙනස්ම ආකාරයේ අනුමාන ප්‍රශ්නපත්‍ර පිලිතුරු ලබාගන්නා ආකාරයද සමගම එකතුකරනු ලැබේ.
අසීරු පාඩම් සදහා අවශ්‍යයකරන වීඩියෝ පැහැදිලිකිරීම් ද සහිතය.විශිෂ්ඨ සාමාර්ථයක් සදහා අවශ්‍යකරන සියළුම දේ එකම ඇප් එකකින්.
දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.

Secure & Private

Your data is protected with industry-leading security protocols.

24/7 Support

Our dedicated support team is always ready to help you.

Personalization

Customize the app to match your preferences and workflow.

Screenshots

See the OL Maths Teacher in Action

OL Maths Teacher Screen 1
OL Maths Teacher Screen 2
OL Maths Teacher Screen 3
OL Maths Teacher Screen 4

Get the App Today

Download on Google Play

Available for Android 8.0 and above